The K2 TV Series



ඔන්න එහෙනම් තවත් ලස්සන කොරියානු කතා මාලාවක් ගෙනාව අපේ යාලුවන්ට. මේ කතා මාලාව විකාශනය වුනේ 2016 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.0 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Thriller කියන කාණ්ඩය යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමු.

Kim Je-Ha, Anna, Jan See-Joon, Choi Yoo-Jin මේ අය තමා මේ කතාමාලාවේ ප්‍රධාන චරිත  හතර වෙන්නෙ. Kim Je-Ha කියන්නෙ හිටපු කුලී හමුදා සෙබලෙක් Jan See-Joon, කියන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක්, ඔහුගෙ අවජාතක දුව තමයි Anna. Anna ගෙ ඇත්ත අම්ම ඇය පොඩි කාලෙ මිය යනව. ඇය එයාගෙ තාත්තගෙ ජනාධිපති වීමෙ සිහිනෙ ඉත්තෙක් වෙලා ඉන්නෙ. කතාව බලනකොට අපේ යාලුවන්ට ඒක තේරෙයි. Choi Yoo-Jin කියන්නේ Jan See-Joon ගෙ බිරිඳ. ඇය ජනාධිපති ආර්යාව විමේ සිහිනෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ සිවු කොන් කතාව ගලාගෙන යන්නෙ මොන විදිහටද කියල දැනගන්න ඔයාලත් මේ ලස්සන කතාව බලන්න කියල අපි ඔයාලට ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work