The Musketeers TV Series



ඔන්න එහෙනම් අපේ යාලුවන්ට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව. 2014 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB දර්ශකයේ 7.8 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් අපි කතා මාලාව ගැන දැනගමුකො.

The Three Musketeers චිත්‍රපටයට වගේම මේ කතාවටත් පාදක වෙලා තියෙන්නේ Alexander Dumas ගේ The Three Musketeers කියන පොතේ චරිත. 1630 දී ප්‍රංශයේ දේශපාලනික වැඩ මැද අපේ මස්කටියර්ලා කණ්ඩායම ආතොස්, පෝතෝස්, අරාමිස් සහ ඩටැග්නන් කස්ටියගේ වැඩකිඩ තමයි බලන්න තියෙන්නේ. ඇඟ කිලිපොලා යන කඩු පයිට් එහෙම එමටයි. අපේ යාලුවොත් ක්‍රියාදාම වලින් පිරිච්ච මේ කතා මාලාව බලන්න ගොඩක් ආස වෙයි කියල අපි හිතනව. 



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work