Ash vs Evil Dead TV Series



2015 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.6 ක් වැනි ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කල හැක. කතාව ගැන හොදින්ම දැනගන්න බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

මේ කතා මාලාව පුරාවටම තියෙන්නේ යක්ෂයින් සමග සටනක් තමා. එක් පොතක් කවි ටිකක් කියෝලා තමා මේ ජරමරේ පටන් ගන්නේ. ඒ ඔක්කොම එක් වෙලා තියෙන්නේ ඈෂ් කියන චරිතය වටා. මොකද ඔහු තමා මේ කතා මාලාවේ වීරයා. සටන් ජවනිකා එක්කම විහිලු තහලු එහෙමත් මදි නොකියන්න තියෙන නිසා හොදට හිනාවෙවී බලන්නත් පුළුවන් කතා මාලාවක් කියල බය නැතිව කියන්න පුලුවන්. එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්නකො කතාව කොහොමද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work