Dexter TV Series



2006 සිට 2013 වසර දක්වා කාලය අතරතුර තමයි මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Mystery කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි TV Series World ෆේස්බුක් පිටුවෙ මේ කතා මාලාව ගැන තිබුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

නම අහපු ගමන් කම්මැලි සීරිස් එකක් කියල හිතුනත් මේක Imdb top 250 අතරෙ 80 වෙනි ස්ථානයේ තියන සීරිස් එකක්.ඒවගේම Golden globes aword 1 සහ Emmy aword 1 ට සුදුසුකම් ලබල තියනව වගේම එක දිගට 2006 ඉදල 2011 දක්වා නොමිනේට් වෙලා තියනව. ඒක නිසා සීරිස් එක ගැන හිතාගන්න පුලුවන්නෙ. මේකෙ එන ඩෙක්ස්ටර් මෝගන් සඳහා ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ Michal c.Hall. ඔහු මයාමි Police department එකෙ Blood spatter කෙනෙක් මෙයා පිටට පෙන්නන ජොබ් එක ඒක උනාට මෙයාට කවුරුත් නොහිතන රහස් ජීවිතයක් තියනව. කතාව බලද්දි ඔයාලට තේරෙයි මොකද්ද මේ රහස් ජීවිතය කියල. ඒවගේම මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් Serial Killer ගනයට අයත් සීරිස් එකක්. හැබැයි මේක Late Night සීරිස් එකක් විදියට ගිහින් තියෙන්නෙ මේකෙ තියන සමහර Sex, Violence සෙන්ස් ගොඩක් වැඩි නිසා (සන්වේදී අයටනන් බලන්න අමාරුයි) Show time නාලිකාවෙ විකාශනය වුනු මේ Series එක සීසන් 8 කින් යුක්තයි. මේක උසස් නිර්මාණයක්. ඒකනිසා හැමෝටම බලන්න කියල අපි ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work