Z Nation TV Series



2014 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 6.7 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Drama කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. මේ කතා මාලාවත් ඔයාල හැමෝම වගේ දන්න The Walking Dead කතා මාලාව වගේ. කතාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

සොම්බී වෛරසයක් නිසා මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නෙ නොර්තන් ලයිට් කියලා රහස් කදවුරකින් ඩෙල්ටා කණ්ඩායමක් යවනවා රහස් මෙහෙයුමක ඒ යම් කිසි පුද්ගලයෙක්ව කැලිෆෝනියාවේ තියෙන රහස් පරික්ෂණාගාරයකට රැගෙන යන්න ඒ කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නෙ ලුතිනන් හැමන්ඩ්.. ඔයාල දන්නවනේ සොම්බීන් ගෙන් පිරි ඉතිරි ගිය තැනක මෙහෙයුමක් සිදු කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා. ඉතින් ලුතිනන් හැමන්ඩ්ට සොම්බින්ගෙන් බේරිලා මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුලුවන් වෙයිද කියල ඔයාලට මේ කතා මාලාව බලලම දැනගන්න වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work